ලුහාන්ස්ක් කලාපයේ ජය රුසියාව ප්රකාශයට පත්කරයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ලුහාන්ස්ක් කලාපයේ "ජයග්රහණයක් ලබා ගැනීම" පිළිබඳව තම හමුදාවන්ට සුබ පැතීමෙන් පසුව.
කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, රුසියාව විසින් අල්ලා ගත් ප්රදේශ නැවත අත්පත් කර ගන්නා බවට ප්රතිඥා දුන්නේය.
මේ නවතම ජයග්රහණයත් සමග දැන් පූටින් ඩොන්බාස් කලාපයට හැරෙමින් සිටින බව සීඑන්එන් පුවත් සේවය පවසයි.
විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ ඩොනෙස්ක් කලාපයේ ස්ලොවියාන්ස්ක් නගරය සටන් සඳහා උණුසුම් ස්ථානයක් බවට පත් වනු ඇති බවයි.


නගරය ෂෙල් වෙඩි ප්රහාරවලට මුහුණ දෙන බැවින් නිවෙස්වලින් බැහැරට නොඑන ලෙස නගරාධිපතිවරයා නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
popular news
-
Mahesh Wednesday, 06 July 2022 09:20 AM
Ape salli walin api web eka use karanne.oyalata mokadda tiyena lajjanatikama eka maddata advertisment daanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

