රෝග ලක්ෂණ මෘදු බව ජෝ බයිඩන් පවසා සිටියි
- 22 07 2022
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ජූලි 21 වැනි දින කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයකින් පසු ඔහු මෘදු රෝග ලක්ෂණ අත්විඳින බවයි.
කෙසේ වෙතත්, තමන් හොඳින් සිටින බවත්, වෛද්‍ය උපදෙස් අනුව හුදකලාව ගතකරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
