යේමනයේ කාර් බෝම්බ පිපිරීමකින් ජීවිත හානි
- 30 10 2021
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
යේමනයේ දකුණුදිග ඒඩන් ගුවන් තොටුපළේ පිටත ගේට්ටුව අසල සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් තවත් 25දෙනෙකු තුවාල ලැබූ බව යේමනයේ ආරක්ෂක අංශ අනාවරණය කරයි.
ඒඩන් හි ආරක්ෂක පරිපාලනය විසින් නිකුත් කරන ලද කෙටි නිවේදනයකින් පැවසුණේ, ත්රස්තවාදීන් විසින් ඒඩන් හි ගුවන් තොටුපලේ ප්රධාන දොරටුවේ පළමු මුරපොල අසල කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇති බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
