මෙක්සිකෝ පොලිසියේ 14ක් පැහැරගෙන ගිහින්
- 28 06 2023
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු මෙක්සිකානු ප්‍රාන්තයේ චියාපාස් හි පොලිස් ස්ථානයක පරිපාලන සේවකයින් 14දෙනෙකු පැහැර ගැනීමකට ලක්ව තිබේ.
ඔවුන් එරට මහා මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
