මියන්මාරය රික්ටර් පරිමාණ 5.9ක භූ කම්පන බලපෑමක්
- 22 07 2022
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
මියන්මාර-චීන දේශසීමාව ආසන්න මියන්මාරයේ රික්ටර් මාපක 5.9ක භූමිකම්පාවක් සිදුව තිබේ.
නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.
ඒ අනුව, එම කාලපයේ ගිනිනිවීම් සහ මුදාගැනීමේ ඒකක හදිසි අවස්ථාවට ප්රතිචාර දැක්වීම සඳහා වාහන 19ක් සහ ගිනි නිවන භටයින් 122ක් සිද්ධිය වෙත යොමුකර ඇති බවද කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
