මැකාඕ අභ්‍යවකාශ යානා මෙහෙයුමට ෂී සුබ පතයි
- 24 05 2023
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
'මැකාඕ සයන්ස් 1' අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකාව සාර්ථකව කක්ක්ෂගත කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් මැකාඕ විද්‍යා තා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබාශිංසන එක්කර තිබේ.
එහිදී එම සිසුන් වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති ජනාධිපතිවරයා, ඔහුගේ සුබපැතුම් සහ සිසුන්ට අවශ්‍ය දිරිගැන්වීම්ද සිදුකර ඇත.
මෙය චීන ප්‍රධාන භූමිය සහ මැකාඕ දූපත සමග එක්ව සංවර්ධනය කළ පළමු වැනි අභ්‍යවකාශ විද්‍යා චන්ද්‍රිකාව වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
