මාර්තු වනවිට සංවර්ධනය වන රටවල සියයට 60කට එන්නත්
- 12 06 2021
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
වර්ෂ 2022 මාර්තු වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන්ගෙන් 60%කට කොවිඩ්-19 එන්නත් ලබාදීමට යුරෝපා සංගම් නායකයන් ඉලක්කයක් තබා ඇත.
ප්රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ඉතාලි අගමැති මාරියෝ ඩ්රැගි මෙන්ම යුරෝපා සංගම් කොමිෂන් සභාවේ සහ කවුන්සිලයේ ප්රධානීන්ද කොවිඩ්-19 එන්නත සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග බෙදා ගැනීමට උත්සාහ කිරීම වේගවත් කිරීමට එකඟ වූහ.
2022 මාර්තු වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් අප්රිකාවේ 60%ක් එන්නත ලබා ගැනීමේ ඉලක්කය සඳහා ඔවුන් එකඟ වූ බව ප්රංශ ජනාධිපති මැක්රොන්ගේ කාර්යාලය සිකුරාදා පැවසීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
