මහා පරිමාණව 5G යෙදුම් දියුණු කිරීමට චීනය සූදානම්
2019 දී රට 5G වාණිජමය භාවිතය යථාර්ථයක් බවට පත් කිරීමෙන් වසර තුනකට පමණ පසු චීනය 5G තාක්ෂණයේ මහා පරිමාණ යෙදුම් ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට චීනය පුරා 5G මූලික ස්ථාන මිලියන 1.615ක් ඉදිකර ඇති අතර, 2021 දී ඊට 654,000ක් එකතු කර ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එසේම එරට 5G ජාලය දැන් ප්‍රාන්ත මට්ටමෙන් නගර සහ ප්‍රාන්ත මට්ටමෙන් නාගරික ප්‍රදේශ මෙන්ම, රට පුරා නගර හා නාගරික ප්‍රදේශවලින් 87%ක් ආවරණය කර ඇත. චීනයේ දැනට මිලියන 413 කට වැඩි 5G ජංගම දුරකථන භාවිත කරන්නන් සිටියි.
එසේම 5G+කාර්මික අන්තර්ජාල ව්‍යාපෘති 2,400ක් ඉදිවෙමින් පවතින අතර, 5G යෙදුම් අවස්ථා 20,000කට වඩා නිර්මාණය කර ඇත.


popular news
-
ab Wednesday, 08 June 2022 05:24 AM
දියුණු රටවල national security concerns නිසා චීන 5G තාක්ෂනය ප්‍රතික්ෂේප කර( US, CANADA , Australia , New Zealand, Grate Britain had chosen Sweden's Ericsson as a supplier for their 5G networks තෝරාගෙන ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

