බොලිවියා සරසවියක තෙරපීමක් නිසා 4ක් මරුට, 70කට තුවාල
- 10 05 2022
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බොලිවියාවේ විශ්ව විද්‍යාලයක රැස්වීමක් අතරතුර කඳුළු ගෑස් අත්බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඇති වූ තෙරපීමකින් සිසුන් හතර දෙනෙකු මිය ගොස් 70දෙනෙකු තුවාල ලබා තිබේ.
ගිනිකොනදිග පොටෝසි නගරයේ සංවෘත ක්‍රීඩා පිටියකදී ශිෂ්‍ය සභා මැතිවරණ සඳහා සිය ගණනක් රැස්ව සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
