පෙලෝසි තවත් උණුසුම් ස්ථානයක් වෙත යනවාලු
එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසි සහ සෙසු කැලිෆෝනියා ඩිමොක්රටික් සභික ජැකී ස්පියර් මෙම සති අන්තයේ ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහාය දැක්වීමක් සඳහා සංචාරය කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
කොංග්රස් සංචාරය පැමිණෙන්නේ අසර්බයිජානය සහ ආර්මේනියාව අතර දේශසීමා ගැටුම්වලින් 170කට අධික සංඛ්‍යාවක් මිය යාමෙන් ටික දිනකට පෙරය.
පෙලෝසි දැනටමත් ජර්මනියේ සිටින අතර, ඇය රුසියාවට එරෙහි "යුක්රේනයේ වීරෝධාර සටනට" සහාය දැක්වීම නම් වූ බර්ලිනයේ G7 කථිකයන්ගේ සමුළුවට සහභාගී වේ.
ඒ අනුව, ආර්මේනියානු-ඇමරිකානු ජාතික ස්පියර් සමග, මෙම සමුළුවෙන් පසු ඇය යෙරෙවන් වෙත පියාසර කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.


popular news
-
Kumar Saturday, 17 September 2022 02:37 PM
California pranthe arniayawen pamini athiwishala janakayak innawa. ema ayage muthun miththan californiyawata paminiye thurikye sitina ema jathijaya sumulagathanaya karana awasthawakadi. pamini aya mahansiwi danawathwelath thibenawa. ithin polosi armeniawata yana eka pudumayak nove. mayma ratey inna magey hondama mithurath lebneneyen pamini armenian jathikyek. ema mithura thamange demavupiyan balaganimasandaha dekunu Californiyawe ayathanayaka adyakshka thnathura athaharadama api wesena prdeshayata niwasak miladigena padinchiyata paminiya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

