පූටින්ට රුසියානු එන්නතේ දෙවැනි මාත්‍රාවත් ලබාදෙයි
- 15 04 2021
- 08:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට රුසියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාද ලබාදුන් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය මාර්තු මාසයේ 23දා රුසියානු ජනාධිපතිවරයාට එරට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාදී තිබුණි.
පූටීන්ට ලැබී තිබුණේ ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කවර එන්නතද යන්න ක්‍රෙම්ලීනය විසින් එවරද අනාවරණය කර නොතිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
