පාස්කු ඉරිදා ප්‍රහාරය විදහාපාන සියලු වීඩියෝ ඉවතට -ෆේස්බුක්
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ සියලුම ආකාරයේ වීඩියෝ දර්ශන සියලු ෆේස්බුක් සේවාවන්ගෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි.
මෙම දර්ශන අන්තර්ජාලය තුළ හුවමාරු වීම තුළ ඇතිවී තිබෙන දැඩි කණස්සල්ල සහ ව්යවුල පිළිබඳ ඔවුන් දැඩිව සලකා බලන බවත්, මෙවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය ආයතන විසින් සංස්කරණය කර විකාශය කළ වීඩියෝ දර්ශනද සිය සේවාවන්ගෙන් ඉවත් කරන බව ෆේස්බුක් කියයි.
එමෙන්ම, ඔවුන්ගේ සේවා ලබාගන්නා පරිශීලකයන් තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත්කිරීම කටයුතු කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ආයතනය ඉල්ලා සිටියි.
popular news
-
Champa Friday, 26 April 2019 08:02 AM
ඇයි ඉවත් කරන්නේ? Sure එකට මරාගෙන මරණ ආණ්ඩුව කියන්න ඇති. Video කලාට මිනිස්ස්න්ගේ හිත් වල ඇතිවුණු වේදනාව delete කරන්න පුලුවන්ද? මිනිස්සුගේ මතකය delete කරන්න පුලුවන්ද? ආණ්ඩුව ගැන මිනිස්සුන්ගේ හිත් වල ඇතිවෙච්ච පිළිකුල delete කරන්න පුලුවන්ද?
Reply : 2 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

