පාපන්දු ශූර ඔසිල් තුර්කියේ මැතිවරණය තරගයට ඒවිද?
- 10 04 2023
- 19:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තුර්කි සම්භවයක් ඇති ජර්මනියේ සුපිරි පාපන්දු ක්රීඩක මෙසුට් ඔසිල් එලැඹෙන මාසයේ පැවැත්වෙන තුර්කි මැතිවරණය වෙනුවෙන් තරග වදිනු ඇති බව කියැවේ.
පාපන්දු ක්රීඩාවෙන් ලද ජනප්රියත්වය සමග ඔසිල් තමාගේ ගමන්මග දේශපාලනය වෘත්තියකට හරවා ගැනීමට සූදානම් වන බවටද කතාබහ පැවතුණි.
තුර්කි පුවත් නාලිකාවක් විසින් මෙම පුවත අනාවරණය කර තිබුණද, මේ සම්න්ධයෙන් ඔසිල් හෝ ඔහු දේශපාලනයට අවතීරණ වනු ඇති බව කියන වත්මන් ජනාධිපති රිසෙප් ටයේප් එර්ඩේගාන්ගේ පක්ෂය තහවුරු කිරීමක් සිදුකර නොමැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
