ප්‍රංශ ජනපති එමීර ජනපතිට ශෝකය පළ කිරීමට පැමිණේ
- 14 05 2022
- 19:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් කලීෆා බින් සයීඩ් අල් නහියන්ගේ අභාවයට ශෝකය පළ කිරීමට සහ පාලක පවුලට තම සහයෝගය ප්‍රදර්ශනය කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
ඒ අනුව, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අභාවප්‍රාප්ත එමීර් නායකයා වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ප්‍රකාශයට පත්කර ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
