ප්‍රංශයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි
- 21 05 2022
- 18:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ගිනිකොනදිග ප්‍රංශයේ ලෙස් ඇඩ්රෙට්ස් නගරය ආසන්නයේදී සංචාරක ගුවන් යානයක් සෙනසුරාදා පස්වරුවේ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවූ ස්ථානයේ තිබී කුඩා දරුවෙකුගේ සිරුරුක් ඇතුළු මළ සිරුරු 5ක් සොයාගෙන තිබේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගෙන් හතර දෙනෙකු එකම පවුලේ අය බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
