පකිස්ථාන අගමැති ෂෙරීෆ් කොවිඩ් ධනාත්මක වෙයි
- 15 11 2022
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ප්රවෘත්ති අමාත්‍යවරයා තහවුරු කරයි.
කෙසේ වෙතත්, අගමැතිවරයාගේ තත්ත්වය බරපතළ නොමැති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.
ඒ අනුව, පාකිස්තාන නායකයා හුදකලාව සිය රාජකාරී කටයුතු සිදුකරන බවද තොරතුරු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
