පකිස්ථානයේ අධිවේගී මාර්ගයක වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට
- 29 08 2023
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ සිබි හි ජාතික මහා මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය උපුටා දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
