නැමීබියානු උප ජනාධිපතිට සීනොෆාම් එන්නත ලැබෙයි
- 23 05 2021
- 07:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
නැමීබියාවේ උප ජනාධිපති නන්ගෝලෝ එම්බුම්බා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබේ.
මේ වනවිට නැමීබියාවේ පුද්ගලයින් 23,488කට චීනයේ සීනොෆාම් එන්නත ලබාදී ඇති අතර, වසංගතය පිටුදැකීම සඳහා එන්නත්කරණය වේගවත් කර ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
