නවසීලන්ත - ඔස්ට්‍රේලියාව සංචාරක බුබුල අත්හිටුවයි
- 26 06 2021
- 23:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සමග නිරෝධායන රහිත ගමන් විධිවිධාන දින තුනක අත්හිටුවීමක් නිවේදනය කරනු ලැබුවේ, ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වීම් ඉහළ ගොස් ඇති බැවිනි.
නවසීලන්තයේ කොවිඩ්-19 ප්‍රතිචාර අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් කියා සිටියේ දෙරට අතර සියලු ගුවන් ගමන් සඳහා පූර්ව පිටත්වීමේ පරීක්ෂණ වැනි සංචාරක බුබුල ආරක්ෂිත කිරීම සඳහා වන පියවර සලකා බැලීමට නිලධාරීන්ට කාලය ලබාදෙන බවයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
