නවසීලන්තය ප්‍රථම ශීත සෘතු ඔලිම්පික් රන් පදක්කම දිනයි
- 6 02 2022
- 08:35
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
නවසීලන්තයේ සෝයි සදොව්ස්කි-සින්නොට් උතුරු චීනයේ හෙබෙයි පළාතේ ජෙන්ටින්ග් හිම උද්‍යානයේ හි පැවති 2022 ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේ කාන්තා හිම පුවරු බෑවුම් ආර අවසන් තරඟය ජයග්‍රහණය කර තිබේ.
සදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
