නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් 6කට තුවාල
- 11 03 2022
- 16:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕක්ලන්ඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
