ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
නත්තල් උදාවට පෙරදා (24දා) රාත්‍රියේ ශාන්ත පීතර බැසිලිකාවේදී පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික දේව මෙහෙය පැවැත්විණි.
මෙම සාම්ප්‍රදායික ආගමික උත්සව අවස්ථාව සඳහා 10,000කට ආසන්න ජනතාවක් ශාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණ තිබුණු බව විදෙස් වාර්තා පවසයි.
මෙහි දැක්වෙන්නේ එම දේව මෙහෙය අවස්ථාවේ දසුන් පෙළකි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd