ද.කොරියාව 2030දී න්‍යෂ්ටික බලශක්තිය වැඩි කිරීමට යයි
- 5 07 2022
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු කොරියාවේ ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයේ දායකත්වය 2030 වනවිට 30% හෝ ඊට වැඩි දායකත්වයක් ලබාගන්නා බව එරට වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති යූන් සූක්-යෙඔල් න්‍යෂ්ටික බලශක්තිය ක්‍රමානුකූලව ඉවත් කිරීමේ අදහස ප්‍රතික්ෂේප කර ඇති අතර, එය කර්මාන්තයේ ආයෝජන ඉහළ නැංවීමට සහ ආරක්ෂිත ප්‍රතික්‍රියාකාරකවල තත්ත්වය පුනර්ජීවනය කිරීමට පොරොන්දු වී තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
