දකුණු චීන මුහුදේ ඇමෙරිකා හමුදා කඳවුරක් තනනවාලු
- 23 03 2023
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පිලිපීනයට ඔබ්බෙන් වූ දකුණු චීන මුහුදේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමට සූදානම් වන බව පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කොස් ජූනියර් පවසයි.
මෙය දැනටමත් විවාදයට තුඩුදී ඇති චීන දකුණු මුහුදේ දූපත් ආශ්‍රිතව ඉදිවනු ඇති බව සඳහන් වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය හා නොසතුට පළකර ඇත.
මෙය කලාපයේ රටවල් අතර පවතින ආරක්ෂක සහයෝගය පළුදු කෙරෙන තෙවැනි පාර්ශ්වීය අතපෙවීමක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
