දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුදකී
- 20 11 2021
- 21:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි.
දිස්ත්‍රික්ක පහක දැවැන්ත ගංවතුර ඇති කරමින් බ්‍රහස්පතින්දා ආරම්භ වූ ධාරානිපාත වර්ෂාවෙන් පසුව විශාල පිරිසක් තවමත් අතුරුදන් වී ඇත.
සිකුරාදා බස් රථයක් ගසාගෙන යාමෙන් මගීන් 10 දෙනෙකු මියගිය අතර, අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සෙනසුරාදා අඛණ්ඩව ක්‍රියාත්මක විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
