www.ada.lk
2026 ජුනි මස 25 වන බ්රහස්පතින්දා
දකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
අද (24දා) අලුයම් කාලයේදී මෙම භූ කම්පනය සිදුවී ඇති අතර, භූ කම්පනය හේතුවෙන් වූ අලාභානි පිළිබඳ තවදුරටත් නිල තොරතුරු වාර්තා නොවන බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd