තායිවාන ජනාධිපතිනියගේ සංචාරයට චීනයේ විරෝධය
- 29 03 2023
- 16:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තායිවාන ජනාධිපති සායි ඉන්ග්-වෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකිරීමට යන සංචාරය සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පළ කර තිබේ.
දින 10ක සංචාරයක කොටසක් ලෙස ඇය ඇමෙරිකාව වෙත පැමිණෙන අතර, එම සංචායේදී බ්රසීලය සහ ග්වතමාලාව යන රටවලද ඇය සංචාරය කරයි.
ඒ අනුව නැවත සිය රට බලා පැමිණෙන අතරතුර ඇය ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙනු ඇති බව සඳහන් වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
