තායිවානයේ දොර වසා චීන දොර විවර කළ හොන්ඩුරාස්
- 15 03 2023
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
මෙතෙක් වෙනම රටක් ලෙස තායිවානය පිළිගෙන කටයුතු කළ හොන්ඩුරාස් රාජ්‍යය, ඉදිරියේදී ඒ වෙනුවට චීන ප්‍රධාන භූමිය පමණක් පිළිගනිමින් සබඳතා ශක්තිමත් කරගන්නා බව පවසයි.
හොන්ඩුරාස් ජනාධිපතිනී ෂියෝමාරා කැස්ත්‍රෝ විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අනාවරණය සිදුකළාය.
ඒ අනුව, හොන්ඩුරාස් රාජ්‍යය මෙම තීරණය මත දිගටම කටයුතු කළහොත්, ඔවුන් තායිවානය සමග සබඳතා අත්හරිමින් ඒ වෙනුවට චීනයේ එක් රටක් ප්‍රතිපත්තිය තෝරාගනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
