තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක විශාල පිපිරීමක්
- 31 07 2023
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තායිලන්තයේ ගිනිකෙළි භාණ්ඩ ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට මාධ්‍ය වර්තා කළේ මෙම අනතුරින් තවත් පුද්ගලයන් 121දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
දකුණුදිග තායිලන්තයේ නරාතිවට් ප්‍රාන්තයේ, ගිනිකෙළි භාණ්ඩ ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇත්තේ පෑස්සුම් කටයුත්තක් අතර සිදුවූ ප්‍රමාද දෝෂයකිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
