ටුමෝරෝලෑන්ඩ් සංගීත උළෙල පැවැත්වෙන ප්රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එයට දැඩි අලාභගාහිනයක් සිදුව ඇතත් පෙර සැලසුම්කර පරදිම එම සංගීත උළෙල අද දිනයේදී පැවැත්වෙන බව සංවිධායකයන් පවසයි.
මෙම ගින්නෙන් ජිවත හානි කිසිවක් සිදුව නොමැති අතර බෙල්ජියමේ පැවැත්වෙන මෙම ප්රසංගයට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ප්රසංගයක් වෙයි.
බෙල්ජියම් දේශීය වේලාවෙන් බදාදා සවස 6 ට පමණ ඇතිවූ ගින්නෙන් ප්රධාන වේදිකාව සම්පූර්ණයෙන්ම පාහෝ විනාශ වී තිබුණ අතර ගින්නට හේතුව මෙතෙක් ප්රකාශ කර නොමැත.
