ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා
එක්සත් ජනපද ජනාධිපතිවරයා රෝහල්ගත කරන අවස්ථාව වනවිට ධවල මන්දිරයේ දසුන් තරමක් වෙනස්ම ස්වරූපයක් ගත් බව විදෙස් වාර්තා පවසයි.
සාමාන්‍යයෙන් මුඛ ආවරණ නොමැතිව ට්‍රම්ප් වටා සිටින ඔහුගේ සමීපතමයන් මුඛ ආවරණවලින් සැරසී සිටින ආකාරය දැකිය හැකි විය.
නිතර ඔවුන් තුළ දකින විනෝදකාමී ස්වරූපය වෙනුවට, තැතිගත් ස්වරූපයක් සියලු දෙනාගේ මුහුණුවල පැවති බව විදෙස් වාර්තා පවසයි.
ට්‍රම්ප් මැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී වෝල්ටර් රීඩ් වෙත පැමිණි අතර, වෙනදාට ඔහුට ආචාර කරන ආරක්ෂක අංශද බොහෝ දුරින් සිටින ආකාරය දැකිය හැකි විය.
මේ අතර එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ට සමීපව සිටි ධවල මන්දිරයේ සියලු දෙනා වහාම කොවිඩ්-19 පරීක්ෂණයන්ට මුහුණ දී නිරෝධායනයට යොමුවිය යුතු බවයි.
popular news
එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම
සතියක් තුළ ඊශ්රායේලයේදි දෙවැනි ශ්‍රී ලාංකික මරණයත් වාර්තා වෙයි
ලෙකෝ සභාපතිට ඇණවුම් කළ බෙන්ස් රථ ඇණවුම අවලංගු කරයි
තාජුඩීන්ගේ මරණය ඝාතනයක් - ජනපති
දඩ මස් සමග අනුරපුර පූජා නගරයේ දේවාලයක කපුවෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd