ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය ව්‍යවස්ථාවට පටහැනි නැති බව සෙනට් මණ්ඩලය කියයි
- 10 02 2021
- 06:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනට් මණ්ඩලයේ බහුතරය ඡන්දය ප්‍රකාශ කරමින් පවසා තිබේ.
මේ අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය විභාගයට ගැනීමට බාධාවක් නොවන බවත්, පූර්ණ දෝෂාභියෝග විභාගයක් පැවැත්වීමටත් සෙනට් මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපද ඉතිහාසය තුළ එරට කීර්තිනාමය වඩාත් පළුදුකළ නායකයෙකු ලෙස සැලකෙන ට්‍රම්ප්, ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වසංගතයද නොසලකා හැරීමේ ප්‍රතිවිපාක වඩාත් දරුණුවට රට භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
