ජපානයේ දෙසැම්බර් මාසයේදී යළිත් වටයකට එන්නත් කරයි
- 13 10 2021
- 18:32
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.
ජපානයේ නව අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා සිටියේ මෙය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
