ජපානයේ තෙවැනි කාර්තුවේ වර්ධනය සියයට 1.2කින් පහළට
- 15 11 2022
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ජූලි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ වසරින් වසර 1.2%කින් පහත වැටී ඇති බව රජයේ මූලික දත්ත පෙන්වා දෙයි.
යුක්රේන-ඉරාන යුද්ධය සමග ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන උද්ධමනාකාරී තත්ත්වය ලොවපුරා දියුණු රාජ්‍යයන්හි පවා ආර්ථිකයන් වෙත බලපෑම් කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
