ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නුවර බර්ඩ්නෙස්ට් ජාතික ක්රීඩාංගණයට ඉහළ රාත්රී අහසේ සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.
පසුගිය සඳුදා දිනයේ මෙම බර්ඩ් නෙස්ට් ජාතික ක්රීඩාංගනයේදී "එපික් ජර්නි" නමින් කලා ප්රසංගයක්ද පැවති අතර, අද (01දා) උදෑසන ටියාන්මෙන් චතුරස්රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උළෙල චීන ජාතික ධජය ඔසවමින් ඇරඹුනි.
popular news
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්රකාශයේ නැති තොරතුරු උදය කියයි
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
පාර්ලිමේන්තු මුළුතැන්ගේ මීයෝ නෑ - මන්ත්රී ප්රසාද්
රාජ්ය සේවයට අලුතෙන් 70000ක්
තංගල්ල මතුකුඩු ලොරියේ හිමිකරු අවු. 25ක තරුණයෙක්, ගෙදර පාපැදියක්වත් නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd