චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ජුනි මසදී කාර්ය මණ්ඩලයක්
- 10 05 2022
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනය ජුනි මාසයේදී ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය දියත් කිරීමට නියමිතව සිටින බව දැනුම් දෙයි.
ඒ අනුව, ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය ජුනි මාසයේදී ගගනගාමීන් තිදෙනෙකු සමග අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
