චීන අපනයන මැයි මාසයේ සියයට 17කින් ඉහළ ගිහින්
- 10 06 2022
- 06:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනයේ අපනයනය මැයි මාසයේදී යළිත් වර්ධනය වී ඉලක්කම් දෙකක වේගයකින් ඉහළ ගොස් ඇති අතර, ෂැංහයි හි කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම සහ භාණ්ඩ බෙදාහැරීම් ලිහිල් වීමත් සමග චීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.
සාමාන්‍ය රේගු පරිපාලනයට (GAC) අනුව, අප්‍රේල් මාසයේ 3.9% වැඩිවීමක් පෙන්නුම් කළත්, වසරින් වසර මැයි මාසයේදී රටේ අපනයන 16.9%කින් ඉහළ ගොස් ඇත. එය මෙම ජනවාරියේ සිට වේගවත්ම වර්ධනය වූ 8%ක වර්ධනයක් පිළිබඳ රොයිටර් පුරෝකථනයද අභිභවා ගියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
