www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දැවැන්ත හමුදා පෙළපාලියකදී චීනයේ නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කළේය. ලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ දිය යට ක්‍රියාත්මක විය හැකි විශාල ඩ්‍රෝන යානා මෙහිදී එළිදැක්වීය.
ජනාධිපති ෂී සමඟ රුසියාවේ ජනපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙකු මෙම පෙළපාළියට එක්වෙයි. රුසියා,චීන හා උතුරු කොරියා නායකයන් තිදෙනා ප්‍රසිද්ධියේ මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි
උත්සවයට පෙර කතා කරමින් ජනාධිපති ෂී ජින්පින් පැවසුවේ තම රට "නොනවතින" බවත් හිරිහැර කරන්නන්ට "කිසි විටෙකත් බිය ගැන්විය නොහැකි" බවත්ය
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd