චිලීයට පස්වැනි සීනොවැක් එන්නත් තොගය ළඟාවෙයි
- 9 03 2021
- 06:11
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනයේ සීනෝවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි පස්වැනි තොගය පසුගියදා චිලී රාජ්ය වෙත ළඟවී තිබේ.
ඒ අනුව මේ වනවිට චිලියට මේ දක්වා සීනෝවැක් සහ ෆයිසර් කොවිඩ්-19 එන්නත් මාත්රා මිලියන 10කට වඩා ලැබී ඇති අතර, රටේ මිලියන 4.08කට වැඩි පිරිසකට ඔවුන්ගේ පළමු එන්නත් මාත්රාව ලබාදී ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
