චිනය තුළ කොවිඩ් එන්නත් ලබාදීම මිලියන 80 ඉක්මවයි
- 24 03 2021
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනයේ කොවිඩ්-19 මර්දන එන්නත් එරට තුළ ලබාදී ඇති ප්රමාණය පසුගිය සඳුදා වනවිට මාත්රා මිලියන 80ක් ඉක්මවා ඇති බව කොවිඩ්-19 එරෙහි රාජ්ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්රණය අද (24දා) නිවේදනය කළේය.
මේ අතර, කොවිඩ්-19 ට එරෙහිව රාජ්ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ හා පාලන යාන්ත්රණයට අනුව චීන එන්නත් මාත්රා මිලියන 100කට වඩා වැඩි ප්රමාණයක් මේ වනවිට දේශීය හා විදේශීය වශයෙන් ලබා දී ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
