ගෝලීය කොවිඩ් ආසාදිතයන් මිලියන 7ක සීමාව පසුකරයි
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදනය වීම මේ වනවිට මිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය අද (08දා) උදෑසන දැක්වුණේ 7,006,436ක් වශයෙනි.
එමෙන්ම ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් ලෙස එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 3,140,718ක් බව එම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


popular news
-
දිනේෂාපිුුුයන්ති Monday, 08 June 2020 01:34 PM
ඉතාමත් හොද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

