ගෝලීයව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාවෙන්
- 30 08 2020
- 10:49
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දියාව නව කොරෝනා වසංගතය ආරම්භයේ සිට ලෝකයේ ඕනෑම රටක් විසින් දෛනිකව වාර්තා කර ඇති වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.
ඒ අනුව ඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළ අවම වශයෙන් නව ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි.
බිලියන 1.3කට වඩා වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාව, වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඇති එක්සත් ජනපදය හා බ්‍රසීලයට පසුපසින් තෙවනුවට ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන රජ්‍ය ලෙස පසුවෙයි.
එක්සත් ජනපදය මීට පෙර දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 77,638 ක් වාර්තා කර තිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
