ගුවනේදී කැලඹුණු යානයේ සිටි පිරිසක් තුවාල ලබලා
- 22 12 2022
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඇමෙරිකාවේ ඇරිසෝනා හි ෆීනික්ස් සිට හවායි හි හොනොලුලු දක්වා වූ ගුවන් යානයක් ඉරිදා දැඩි කැලඹීමකට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 36දෙනෙකු තුවාල ලබා ඇති බව පවසයි.
Hawaiian Airlines ගුවන් යානයේ පුද්ගලයින් 20දෙනෙකු රෝහල් ගත කිරීමට අවශ්‍ය වූ අතර ඔවුන්ගෙන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ.
තුවාල ලැබූවන් අතර මාස 14ක බිළිඳෙකු සහ ගුවන් සේවිකාවන් තිදෙනෙකු වන බව සඳහන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
