ගුවන් යානා හාරක නෞකාවල සිට චීන ප්‍රහාරක යානා ගුවනට
- 10 04 2023
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තායිවානය ආසන්නයේ චීනය සිදුකරන යුද අභ්‍යාසයේදී ප්‍රථම වරට චීනයේ ගුවන්යානා හාරක නෞකාවල සිට ප්‍රහාරක යානා ගුවන්ගත කරමින් අභ්‍යාස සිදුකර ඇති බව කියයි.
එමෙන්ම, මෙම යුද අභ්‍යාසයේදී චීනය සජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තායිවාන නායිකාව ඇමෙරිකාවේ සංචාරයක නිරතවීමට විරෝධය පෑමක ලෙස චීනය මෙම යුද අභ්‍යාස සිදුකර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
