කොවිඩ්-19 මරණ 20,000ක් ඉක්ම වූ ප්රථම රට ඇමෙරිකාව
- 12 04 2020
- 06:08
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොකයේ කොවිඩ්-19 මරණ 20,000ක් ඉක්මවා ගිය ප්රථම රට බවට පත් ඇමෙරිකා එක්සත් ජනපදයේ, මේ වනවිට මරණ 20,506ක් වාර්තා වෙයි.
එමෙන්ම ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන්ගෙන්ද ඉදිරියෙන්ම සිටින රට ලෙස ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් 527,111ක් වාර්තා වෙයි.
කෛසේ වෙතත් එරට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව මෙතෙක් සුවය ලබා ඇත්තේ 31,424ක් තරම් සාපේක්ෂව ඉතා අඩු අගයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
