කොවිඩ් ලොව පුරා පැතිරීම ලක්ෂ 35 සීමාවට පැමිණිලා
- 3 05 2020
- 06:05
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් අද (03දා) අලුයම වනවිට ලක්ෂ 35ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පිළිබිඹු කරයි.
ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදිත අගය දැක්වෙන්නේ 3,424,254ක් ලෙසිනි. එමෙන්ම වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 243,674ක් ලෙසිනි.
එමෙන්ම වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස මේ වනවිට ලක්ෂ 11කට ආසන්න වන අතර, එම අගය දැක්වෙන්නේ 1,092,720ක් ලෙසිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
