කොවිඩ් ආසාදනය වූ සිරියානු ජනපතිට හා ආර්යාවට සුවයිලු
- 31 03 2021
- 06:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා කොවිඩ්-19 වෙතින් සුවය ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
සිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.
කෙසේ වෙතත් ඔවුනගේ තත්ත්වය ඒ අවස්ථාවේ සිටම බරපතළ නොවූ අතර, ඔවුන් මෙම කාලය තුළ හුදකලාව කටයුතු කර තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
