කොලොම්බියාවේ මත් රජෙකු වූ ඔටෝනියෙල් අත්අඩංගුවට
- 23 10 2021
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් "ඔටෝනියෙල්" එරට සන්නද්ධ හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් බව රජය ප්‍රකාශ කළේය.
ජනාධිපති උපදේශක එමීලිඕ ආර්චිලා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ගල්ෆ් මත්ද්‍රව්‍ය කාර්ටලයේ ප්‍රධානියා වන 'ඔටෝනියෙල්' නොහොත් ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නෙකොක්ලි අත්අඩංගුවට ගැනීමට හැකිවීම අගය කරන බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
