කුක් දූපත්වල ප්රථම වරට කොවිඩ්-19 ආසාදිතයෙක්
- 13 02 2022
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
මෙතෙක් ප්රජා කොවිඩ්-19 තත්ත්වයක් අත්විඳ නැති දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත්වලින් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
කුක් දූපත් හි අගමැති මාර්ක් බ්රවුන් පැවසුවේ ආසාදිත සංචාරකයෙකු මෙසේ ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග එරට ප්රථම ආසාදිතයා හමුවූ බවයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
