කැලිෆෝනියා ඕක් ලැව්ගිනි අක්කර 6,000ක් විනාශයිලු
එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ මාරිපෝසා හි නිවාස ගිනිබත් කරමින් එක රැයකින් ඕක් ලැව්ගින්නක් පැතිර යාමෙන් පසුව, අක්කර 6,000කට වඩා විනාශ වී ඇති බව ගිනිනිවන ඒකක පවසයි.
මේ සමග ඒ ආසන්නව ජීවත් වූ 6,000කට ආසන්න පිරිසකට ඉවත් වන ලෙස ඉල්ලා තිබූ අතර, අවම වශයෙන් නිවාස ඒකක දහයක්වත් විනාශ වී ඇති අතර තවත් 2,000ක් අවදානමට ලක්ව ඇති බවද සඳහන් වේ.
400කට අධික ගිනි නිවන භට පිරිසක් ගොඩබිම සහ ගුවනේ ගින්න මැඬපවත්වමින් සිටින අතර, විමර්ශකයෝ ගින්නට හේතුව සොයමින් සිටිති.


popular news
-
Kumar Sunday, 24 July 2022 02:44 PM
may loku ginnak nove. pasugiya wasarey akkara miliyanayak withra davigiya. sathi dekkata pamana pera athivuna ginnekin wasara 3000 kata wadiya parani sikoya gus beyragththey bohoma amaruwen. lokaye wayasin waidi gus thibenney Californiayawe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

